Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටු ගින්න ඇවිලෙයි. වෙල්ගමගෙන් පිළිතුරු.

Kumara_Welgama_MP

පාර්ලිමේන්තු  මන්ත්‍රී වරුන් වන  කෙහෙළිය  රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම  යන අය තමන්ට එරෙහිව පල කල අදහස් සම්බන්දයෙන් ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ නිල නිවසේ පැවති ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
මෙම ගැටුම නවතන්නැයි හිටපු ජනාධිපතිවරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි බවත් නමුත්  තමන්ට  එල්ලකල  චෝදනා වලට  පිළිතුරු  දීම  අනිවාර්යෙන්  කලයුතු   බවත්  තම  මතය  හා පක්‍ෂයේ මතය දෙකක් වන අවස්ථා ඇති බවත් තමන්ගේ මතය ප‍්‍රතාශ කිරීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත් ඔහු අවධාරණය කලේය.

The post පොහොට්ටු ගින්න ඇවිලෙයි. වෙල්ගමගෙන් පිළිතුරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();