Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැරී - මේගන් යුවළ පළමු නිල සංචාරය අරඹයි

හැරී මේගන් යුවළ සිය පළමු නිල සංචාරය ආරම්භ කර ඇත. ඕස්ටේ‍්‍රලියා, ෆීජි, ටොංගා සහ නවසීලන්තයේ ඔවුන් සංචාරය කරන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
 
දින 16ක කාලයක් සංචාරයේ නිරතවීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. චාර්ල්ස් සහ ඩයනා යුවළද විවාහයෙන් පසු පළමු නිල සංචාරයේදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට පැමිණ තිබේ.
 
හැරී සහ මේගන් කුමරිය සංචාරය සදහා ගුවන් තොටුපළට පැමිණෙන විට විශාල වහයෙන් ආරක්‍ෂක විධිවිදාන යොදා තිබුණු බවත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් රැස්ව සිටි බවද සදහන් වේ.
 
ඉකුත් මැයි මාසයේ දී මොවුන් දෙපළගේ විවාහ මංගල්‍යය පැවැත්වුණි. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();