Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාමසාධක ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සදහා මාලි රාජ්‍යයට පිටත්ව යාමට නියමිත යුද්ධ හමුදා භට කණ්ඩායම් සදහා වන දෙවන පුහුණු අභ්‍යාසය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණ.

ඒ චුන්ඩිකුලම්හිදී, ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.

යුද්ධ හමුදා රෙජිමේන්තු 10කට අයත් 260ක එම කණ්ඩායම මනල්නාඩු, පුනරීන්, වෙඩිතලතිව්, මන්නාරම, ඔයාමඩුව, මහදිවුල්වැව, පානමඩවච්චිය, තේරුනමරන්වීදිය, මුලතිව්, පරන්තන් සහ අයියකච්චි කුවේණි හන්දිය දක්වා කිලෝමීටර් 680ක දුරක් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි පුහුණු අභ්‍යාසයේ නිරත වීමට නියමිතයි.

දිනහතක් පුරා කෙරෙන මෙම සංචාරයේ වැඩි විස්තර සදහා අප සමග රැදී සිටින්න...

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();