මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
සතොසට අයත් රුපියල් මිලියන 05 කට අධික මුදලක් අවභාවිත කිරිමේ චෝදනා මත ,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරූණැගල මහාධිකරණය අද (16) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments