අග්රාමාත්යධූරය හා රජයේ ඇති වූ වෙනසෙහි නීත්යානුකූලභාවය පිළිබඳව ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුකූලව මතයක් ප්රකාශ කිරීම යෝග්ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය පවසයි. ඔහු කථානායකවරයා වෙත මේ බව දන්වා ඇත්තේ ලිපියකිනි.
ඒ, පසුගිය 27 වන දා කථානායකවරයා කළ විමසීමට ප්රතිචාර දක්වමිනි.
The post අගමැති ධූරය සම්බන්ධයෙන් නීතිපතිගේ මතය. appeared first on Lanka News Column.


0 Comments