Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුවේ නායකත්වයට මහින්ද සූදානම්.

Mahinda_and_Pohottuwa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටී.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ඊයේ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේදී මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා පැවැත්වුයේය. එහිදී අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

The post පොහොට්ටුවේ නායකත්වයට මහින්ද සූදානම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();