මයික්‍රොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් පිළිකා රෝගය හේතුවෙන් මිය ගියේය. 65 හැවිරිදි වියේ පසු වූ ඔහු නන්- හොජ්කින් ලිම්ෆෝමා තත්ත්වය නැවතත් ඇති වී තිබෙන බව හඳුනාගෙන ඇත්තේ මීට සති දෙකකට පමණය. ඊට පෙර 2009 වසරේ දී ඔහු මේ සඳහා ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
තම පැරණිතම සහ වඩාත් හිතවත් මිතුරකු අහිමිවීමෙන් දැඩි කම්පාවට පත් වූ බව මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් සිය සගයාගේ නික්ම යාම පිළිබඳව ප්‍රකාශ කරයි.

0 Comments