Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේගන් සහ හැරී යුවළට ලබන වසරේ මවුපිය පදවි

මේගන් සහ හැරී යුවළ ලබන වසරේ වසන්ත කාලයේ දී මවුපිය පදවි ලබන බව කෙන්සිංටන් මාළිගය තහවුරු කර ඇත. මේ පණිවිඩයත් සමඟ ඔවුන් දෙපළ බොහෝ සතුටට පත්ව සිටින බව ටිවිටර් සටහනක් තැබූ එම නිවේදනයේ සඳහන් වේ. පසුගිය මැයි මාසයේ දී පැවැති ඔවුන්ගේ මංගලෝත්සවය සඳහා ලොව පුරා ජනතාවගෙන් ලත් සහාය අගය කරන දෙවැනි එළිසබෙත් රැජින මේ සතුටුදායක පුවතද ඔවුන් සමඟ සතුටින් බෙදා ගන්නා බව සඳහන් කර තිබේ. හැරී- මේගන් යුවළගේ දරුවා කිරුළ සඳහා සත්වන ස්ථානයේ පසුවේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();