Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දානන්දගේ නඩුව 2019ට කල් යයි.

Mahindananda_Aluthgamage

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය ජනවාරි මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද(31) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි  ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ එම නඩුව ජනවාරි මස 23 දා විභාගයට ගන්නා බවයි. එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

The post මහින්දානන්දගේ නඩුව 2019ට කල් යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();