Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අප්‍රිකාවේ වනෝද්‍යානයක අලි 90ක් ඝාතනය කරයි

 ලොව විශාලතම අලි ගහණය වෙසෙන අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ වන උද්‍යානයක වනජීවි අභය භූමියේ ගුවනින් අලි සංගණනයක් සිදුකරන අතරතුර වන අලි 90ක් පමණ ඝාතනය කර ඇති බව වාර්තා වේ.
 
එම සත්ත්වයන්ගේ දළ සියල්ල දඩයක්කරුවන් විසින් ඉවත් කරගෙන ගොස් ඇති බව සංගණනය පැවැත්වූ දේශසීමා නොමැති අලි නමැති සංරක්ෂණ සංවිධානය ප්‍රකාශ කර ඇත.
 
සති කිහිපයක් ඇතුළත මෙම අලි ඝාතන සියල්ල සිදුවී ඇති අතර, අං ලබා ගැනීම සඳහා ඝාතනය කළ සුදු රයිනෝවන් 05 දෙනෙකුගේ සිරුරු ද හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();