Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංගාගේ තීරණය.

Kumar_Sangakkara

තමා කිසිවිටකත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටී. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරඟ කරන බවට ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා අසත්‍ය බවයි.

ඊයේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පළ කළේය.

The post සංගාගේ තීරණය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();