තමා කිසිවිටකත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරඟ කරන බවට ඇතැම් මාධ්‍යවල පල වූ වාර්තා අසත්‍ය බවයි.

Kumar-Sangakkara10

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පල කළේය.



from Gossip Lanka News & Video https://ift.tt/2wjZfsv
via internet