Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා සීමානිර්ණ වාර්තා පංචපුද්ගල කමිටුව එයි.

Karu_Jayasuriya

2017 අංක 17  දරණ පළාත්  සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට  අනුකූලව  2018  අගොස්තු මස  28 දින  සිට බලපැවැත්වෙන  පරිදි  පහත නම්  සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවක්,  කථානායකවරයා  විසින් පත්  කර ඇති බව වාර්ථා වේ.

මෙම කමිටුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් බව සඳහන් වෙයි.

01. අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ      (සභාපති)

01. ආර්.එම්.ඒ.එල්.රත්නායක      (සාමාජික)

02. පෙරියසාමි මුතුලිංගම්           (සාමාජික)

03. මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ   (සාමාජික)

04. ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆාල්      (සාමාජික)

The post පළාත් සභා සීමානිර්ණ වාර්තා පංචපුද්ගල කමිටුව එයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();