Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙට තීරණාත්මක සාකච්ඡාවක්.

lnc 4

සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් හෙට (23) දිනයේ ජනාධිපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කර සිටී.

හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා වැටුප් ගැටළුව මුල් කර ගනිමින් පසුගියදා වැඩ වර්ජනයේ නිරත වූ දුම්රිය අධීක්ෂණ කලමනාකරණ සේවයට අයත් වෘත්තිය සමිති 06ක නියෝජිතයින් සහභාගී වන බවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසා සිටී.

අදාළ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම වැටුප් කොමිසමේ සභාපතිවරයා ද කැඳවා ඇති බව සඳහන් වේ.

The post හෙට තීරණාත්මක සාකච්ඡාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();