රට තුළ ජනතා පාලනයක් ඇති කිරිම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එක් පුද්ගලයෙකු කේන්ද්‍රකර ගනිමින් සිදු වන පාලනයක් තුළ දූෂණය රජ වන බවයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අජිත් මාන්නප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
The post ජනපතිගේ බලාපොරොත්තුව මාන්නප්පෙරුම කියයි. appeared first on Lanka News Column.
0 Comments