දුම්රිය සේවක වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග ඊයේ 23 දා දහවල් පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පැවැසීය.
ඒ අනුව ලබන සතියේ නැවතත් වැඩ වර්ජනයකට යෑමට සිදුවන බවද මේ සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
from Gossip Lanka News & Video https://ift.tt/2LnGKbp
via internet

0 Comments