හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වූ චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වූ චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 70 වැනි වියේ පසුවූ අතර තංගල්ලේ පිහිටි නිවසේදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.
හිටපු ජනපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා ව්‍යාපාරිකයෙකි.
from Gossip Lanka News & Video https://ift.tt/2OTcs2n
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments