Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී සමඟ එකතුවකට මහින්දගේ කැමැත්ත.

Mahinda_and_Sirisena_12_15

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්‍ෂ අගමැති ධූරයට පත්කිරීම පිළිබඳව ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ධනාත්මක පිළිතුරක් ලබාදුන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් පසුගියදා මහින්ද රාජපක්‍ෂගෙ නිවසේදී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ එම ප්‍රකාශකයා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට අගමැතිධූරය ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන කැමැත්තක් දක්වන බව එම පක්ෂයට තොරතුරු ලැබී ඇති බවයි.

The post මෛත්‍රී සමඟ එකතුවකට මහින්දගේ කැමැත්ත. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();