Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

woman-arrest

හෙරොයින් පැකට් 57 ක්  සිය  යට ඇදුමේ සඟවාගෙන රැගෙන යමින් සිටි කාන්තාවක් අලුත්කඩේ  95 වත්තේ දී  අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වත්තේ පදිංචිකාරියක් වු 24 හැවිරිදි විවාහක කාන්තාවක් බව පැවසේ. මෙම කාන්තාව මත්කුඩු තොගයක් රැගෙන එන බවට  දුෂණ මර්දන ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් කාන්තාවන් යොදවා සිදුකළ පරීක්ෂාවෙදී මෙම මත්කුඩු  පැකට් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර ඇත.

සැකකාරිය සතුව රුපියල් 60,000 ට ආසන්න වටිනා මත්කුඩු තිබු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

The post හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();