Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝලිගෙන් ආදර්ශයක්

එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියට සහභාගී වී සිටින ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි එම තරඟ මුදල කේරලයේ  ගංවතුරෙන් විපතට පත් වුවන්ට ලබා දීමට තීරණය කරයි.
 
ශතවර්ෂ ගණනාවකට පසුව කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්වය හේතුවෙන් 400කට අධික පිරිසක් මිය ගියේය. එසේම අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.
 
එංගලන්තයට සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය මේ වනවිට 2-1 ක් ලෙස එංගලන්තය ජය ගෙන සිටි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();