අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්.

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ, විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. හෙට පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
The post අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments