Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා.

CCTV cameras to be installed at colombo road_PN

කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව සදහන් කරයි.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න සඳහන් කළේ,  කසළ වෙන් කිරීම සඳහා සේවකයින් යෙදවීමට පියවර ගෙන ඇති බවත්, තවදුරටත් වෙන් නොකරන ලද කසළ එක්වීම ගැටලුවක් වී ඇති බවත් ය.

ඒ අනුව ආදාළ ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත.

මේ අතර නීති විරෝධි ලෙස කසළ බැහැර කරන්නන් සොයා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ නගර අලංකරණ ඒකකයේ නිලධාරීන් පැය 24 පුරා ක්‍රියාත්මක බව ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ ය.දෛනිකව කොළඹ නගරය තුළ කසළ ටොන් 50 ක් පමණ එක් රැස් වේ.

The post කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();