ගුවන්සේවය සහ විදුලිබල මණ්ඩලය නිසා තෙල් සංස්ථාව අර්බුදයට.

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇති බව වාර්තා වේ . මේ තත්ත්වය යටතේ ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි ද සදහන්ය.
The post ගුවන්සේවය සහ විදුලිබල මණ්ඩලය නිසා තෙල් සංස්ථාව අර්බුදයට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments