ක්‍රිකට් ක්‍රීඩිකාවගේ සිහින තරුව වූ සංගක්කාර හමු වීම නිසා ඇය ෆේස්බුක් ගිණුමේ තැබූ අමුතු සටහන
ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්ව තිබෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්මිරිති මන්දනා ඇයගේ සිහින තරුව වූ කුමාර් සංගක්කාර හමුවී තිබෙනවා.
ඒ පිළිබඳව ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණු අතර එහි සඳහන් වුනේ ” මේ අවස්තාවේ සතුට කොපමනදැයි මට කියන්න බෑ, මේ මතකය මගේ ජීවිතය පවතින තුරාවටම පවතීවි” යනුවෙනුයි.
ස්මිරිති මන්දනාගේ සිහිනය වී තිබුනේ ඇයගේ ප්‍රියතම ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර හමුවීමයි.
![sng2](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tyI82auwIH5NX7muAxkeKSi7BUlTR-AqTD92Xa3wg1Tns3JpkGNa692RNSsBeMGdojliFLJxPWX36D-XD-PU6Yf8enruI4m0W2QRAmB-CwTjAcfag6dhYDPK_YX8dqGJV_Fww4hB5OCFcGR_Ye9FQRXXI-q_sb1A=s0-d)
from Gossip Lanka News & Video https://ift.tt/2M0VspO
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments