කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ඉරානයට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ දෙරටේ නායකයින් අතර මතභේදාත්මක තත්වයක් ඇති විය.
කෙසේ වෙතත් ඉරානයට සම්බාධක පැනවීමේ ඇමරිකානු තීරණයට එංගලන්තය, ප්‍රංශය, රුසියාව, චීනය සහ ජර්මනිය විරෝධය පළ කර තිබේ.
0 Comments