Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ ජනප්‍රිය ගායකයෙකුයි ඔහුගේ බිරිදයි පාරේ හිටපු අසරණ මනුස්සයෙන්ට කරපු වැඩේ බලන්නකෝ

මංජුල පුෂ්පකුමාර කියන්නේ ලංකාවේ කොයි කවුරුත් දන්න ගායකයෙක්. ඔහුගේ බිරිඳ කරපු අපූරු වැඩක් ගැන ඔහු ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙහෙමයි.

 

 

පොඩි ගමනක් යද්දි මේ සීයා ඇවිත් කතා කරා මගේ නෝනා ගොඩාක් නැති බැරි අයට සලකනවා තියෙන කමකට නෙවෙයි තව කෙනෙක්ගේ දුක දන්න නිසා මේ සීයට සල්ලි දුන්නහම මේ සීයා කීවා මට සල්ලි එපා මම කාටවත් බරක් වෙන්න කැමති නැහැ මහත්තයෝ මම හොද ජොබ් එකක් කරපු කෙනෙක් ඒත් ගහකින් වැටිලා හැමදේම නැති උනා ඒකයි පාරට ඇවිත් මගේ නෝනව ජීවත් කරන්න කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන්නේ කියලා අපි ඇහුවා සීයට මොනාද ඕන කියලා එයා කීව ජොබ් එකක් තියෙනව ඒකට සල්ලි ඕන ඒක අරන් දෙන්න කියලා ඉතින් ජොබ් එක මොකක්ද කියලා ඇහුවම කීවා ටිකට් විකුන්න හිතන් ඉන්නේ මාස ගානක් තිස්සේ ඒත් ටිකට් ටික ගන්න විදියක් නැහැ පුලුවන්නම් ටිකට් 100 ක් අරන් දෙන්න කියලා ඉතින් අපි ඒ සීයට නුගේගොඩට එක්කරගෙන ගිහින් ටිකක්ට් 200 ක් අරන් දුන්නා ❤️

අම්මෝ ඒ මනුස්සයාගේ මූනේ තිබ්බ සතුට ඒ සීයගේ හීනේ ඒක ඒක සැබෑ කරන්න මගේ නෝනා ඉදිරිපත් උනා අපි දෙන්නා ගොඩාක් සතුටින් ගෙදර ආවා උනුවෙන හදවත්ක් තියෙන. නියම ගෑහැනියක් මට ඉන්නේ කියල ආඩම්බර හිතුනාා

mn

36401061_1678599905568653_7306449100956762112_n

36449099_1678599875568656_5035876049645207552_n



from Gossip Lanka News & Video https://ift.tt/2z7LIbu
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();