විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය, එල්. ටී. ටී. ඊ. පාලනයක් අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්ථා වේ.
විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සිය ධූරයෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වී ඇතැයි සඳහන් වේ.
The post විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. appeared first on Lanka News Column.


0 Comments