Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එමිල් රංජන් - රංගජීව යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයකට අනුවයි.

මෙහිදී අපරාධ ස්ථානයේ තිබී සොයා ගත්, ටී-56 ගිනිඅවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();