ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ අවසන් තරග දෙක ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය අතර අද පැවැත්වෙයි.
එම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 07 .30ට ආරම්භ වීමට නියමිත අතර දෙවන තරගය එංගලන්තය සහ කොලොම්බියාව අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 11.30ට ආරම්භ කෙරේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ලබන 06 වැනිදා සහ 07 වැනිදා පැවැත්වීමට නියමිතයි.

0 Comments