Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලයන්ස් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ  දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය.

මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා  කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි.

2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();