Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙක්සිකෝ ජනාධිපතිවරණයේ “මැනුවෙල් ලෝපේස්” ඉදිරියෙන්

මෙක්සිකෝ ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මැනුවෙල් ලෝපේස් ඔබ්ඩ්‍රෝ ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔහු අවම වශයෙන් සියයට 53ක ප්‍රතිශතයක් හිමිකර ගනු ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

පාලක පක්ෂ අපේක්ෂක ජෝසෝ ඇන්ටෝනියෝ ප්‍රකාශ කර ඇත්තේ ලෝපේස්ගේ ජයග්‍රහණය ස්ථීර බවයි.

මේ අතර මෙක්සිකෝව තුළ මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී විශාල වශයෙන් මැතිවරණ තීති රිති උල්ලංඝණය කිරිම් සිදුවන බවද අනාවරණය වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();