ආණ්ඩුවෙන් ඉවත් වු 16 කල්ලිය අද පස්වරු 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ. ඒ මහින්ද රාජපක්ෂගේ නිලනිවසේදිය. මෙහිදී ඒකාබද්ධ විපක්ෂ සමග තම කණ්ඩායමට නිල වශයෙන් එකතු වීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාවන් සිදුකරන බව 16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු සදහන් කර සිටියි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන්කර ඇත්තේ තමන් වෙත ඒ සදහා ආරාධනාවක් නොමැතිබවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තොරව ගමනක් ගැන තමන්ට සිතිය නොහැකි බව දයාසිරි ජයසේකර වැඩ වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post “16 කල්ලිය” යලි බෙදේ. මහින්ද හමුවට දයාසිරි ජයසේකර නැහැ. appeared first on Lanka News Column.


0 Comments