කොකේන් තොගයක් ගුලි ලෙස සකස් කර ගිල දමාශ්‍රී ලංකා වට පැමිණ සිටින බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙකු ගුවන්තොටු පොලේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු එම ගුලි 153 ක් එළියට දමා තිබේ .මේ වනවිට පළමු බ්‍රසීල ජාතිකයා ගුලි 88 ක් සහ දෙවැනි බ්‍රසීල ජාතිකයා ගුලි 65 ක් එළියට දමා තිබේ .ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් පමණ වන අතර මෙම කොකේන් ගුලි වල වටිනාකම රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් බව සදහන් වේ .
The post ගිලපු කොකේන් ගුලි 153ක් වමාරයි. appeared first on Lanka News Column.


0 Comments