අද කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් මාරුවෙලා අබේපුස්ස කදවුරට යන දවස. මේ ඉන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු උදවිය. මේ කඳුළු වපුරමින් අඩන්නේ එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වු පුනරුත්ථාපනය වී කිලිනොච්චිය යාපනය මුලතිව් ප්‍රදේශවල මිනිස්සු. සංහිඳියාවේ හොඳම ආදර්ශය මෙයයි.
ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති. ඒ බව බොහෝ දෙනා නොදන්න නිසාත්, රටම දැනගත යුතු නිසාත් දඹුල්ලේ කාංචන එවපු මේ ඡායාරූප ටික මෙහි ඇතුලත් කළා.
ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති.
මොන විලේ පිපුනත් මානෙල් සුවදමය!
කීර්ති තෙන්නකෝන්


from Gossip Lanka News & Video https://ift.tt/2sTZpo1
via internet





0 Comments