Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධූෂ්ගේ ගෝලයින් 02ක් වෙඩි කා නසී

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි ප්‍රහාරයකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයින් විසින් අද දහවල් වත්තේගම මඩවල ප්‍රදේශයේදී අදාළ වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

මියගොස් ඇත්තේ මාකඳුරේ මධුෂ්  නමැති  සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ අපරාධ කටයුතු මෙහෙය වූ පුද්ගලයින් දෙදෙනෙකු බවටයි සඳහන් වන්නේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();