දුකුණුදිග සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
දකුණු දිග සෝමාලියාවේ කිස්මායු ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අල්ෂබාබ් සටන්කාමීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාරකයා පැමිණි මෝටර් රථයට ආරක්ෂක අංශ සාමාජිකයින් කඳවුරට ඇතුළුවීමට පෙරම වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments