Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිරෝද ගාස්තු වැඩි කරනවාද? නැද්ද? තීරණය අද

Author(s): 
ශීලා උඩුවර

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳ අද (12) තීරණයක් ගන්නා බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා පැවැසීය.

මේ පිළිබඳ සමිතියේ විධායක සභාව අද රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර තීරණය කරන බව ද පෙරේරා මහතා කීය.

ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටින්නන් ආරක්ෂා කළ යුතු බවත් වැඩි වන ඉන්ධන මිලට සරිලන ක්‍රමවේදයක් තිබිය යුතු බවත් විශාල පිරිසක් ත්‍රිරෝද රථ කර්මාන්තයෙන් ජීවත් වන බවත් ඒ මහතා කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();