Ticker

6/recent/ticker-posts

Header Ads Widget

SLFP අැමතිවරුන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට

නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාලට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 06කට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත බාර දී තිබේ.

එම යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු විසින් අත්සන් තබා ඇති බව ද සදහන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();