Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රථම හදවත් බද්ධයෙන් ජීවය ලැබූ අනුරපුරේ පුෂ්පා අවුරුද්දට ගෙදර යයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධයට මුහුණ දුන් අනුරාධුරයේ පුෂ්පා මාස දහයක් මහනුවර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා යළි ජීවය ලැබ පසුගියදා ආගන්තුක හදවතද ළයේ හොවාගෙන අනුරාධපුරයේ සිය නිවස බලා ගියාය.

අලුත් අවුරුද්ද සතුටින් ගත කළ ඇය ස්වාමි පුරුෂයා සහ එකම දියණිය සමඟ සිය නිවසේදි ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.

ඡායාරූපය - ඉන්ද්‍රාණි තෝරදෙණිය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();