පාසල් ක්‍රිකට් මහා තරඟයකයට සමාගාමීව කුරූණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් පැවැත්වූ යතුරුපැදි රථ පෙළපාලියකයට, රථ වාහන පොලිස් නිළධාරියෙකු පහර දෙන අවස්ථාවක වීඩියෝවක් හා ඡායාරූප පෙලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
මහනුවර – කූරුණෑගල ප්‍රධාන මාර්ගයේදී බාධා වන අයුරින් මෙලෙස ගමන් ගත් යතුරුපැදි කරුවන්ට අදාළ පොලිස් නිළධාරියා පහර දෙනු අයුරු මෙහි දැක්වෙයි.




The post “පාර පුරා පිස්සෝ වගේ පැරඩ් ගියපු කුරුණෑගල සිසුන්ට පොලීසියෙන් පන්න පන්නා නෙළපු හැටි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments