Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තාරුණ්‍යය ගොඩ ගන්න යොවුන් එජාප පෙරපුණේ හිටපු ප්‍රභලයෙකුට ශ්‍රි ල නි පයෙන් ලොකු තැනක් - NYF TO SLFP

තාරුණ්‍යය ගොඩ ගන්න
එජාප යොවුන් පෙරපුණේ හිටපු ප්‍රභලයෙකුට
ශ්‍රි ල නි පයෙන් ලොකු තැනක්

මෙවර පළාත් පාළන මැතිවරනය වර්තමාන රජය ලැබූ දරුණු පරාය හමුවේ  එජාප  - ශ්‍රිලනිප දීගය දෙකඩවීමට ඔන්න මෙන්න තියා නැවතුනි. නමුත් නැවතත් දෙකඩවීමේ සේයාව තවමත් මැකීගොස් නොමැති බවත් එ්තුල තවමත් සීතල ගැටුමක පවතින බවත් වාර්තාවේ.

මෙවර තරුණ ජන්ද විශාල ලෙස පොදුජන පෙරමුන වෙත ගලාගිය බව  ශ්‍රි ල නි පයේ ඉහල පෙලේමතයයි. එම නිසාවෙන් තරුණ්‍යෙය් ගැටළු නිරාකරනය කරමින් ශ්‍රි ල නි පයේ තරුණ්‍ය ගොඩ ගැනීමට එ ජා ප  යොවුන් පෙරපුණේ හිටපු ප්‍රභලයෙකුට ඉහල පෙලේ තනතුරක් ඉදිරියේදී හිමිවීමට නියමිත බව ගොසිප්99 වෙත වාර්තාවේ. මෙය නැවත එජාප  - ශ්‍රිලනිප දෙකඩ වීමේ සේයාව දැයි මේවන විට ශ්‍රි ල නි පයේ ඉහල පෙලේ සාමාජිකයෙකු ගොසිප්99 අමතමින් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();