Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දියවන්නාවට පෙරළුණු BMW හිමිකරු අත්අඩංගුවට

තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට  පෙරළුණු BMW වර්ගයේ  මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

සැකකරු තලංගම පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ මෝටර් රථයේ හිමිකරු මාදිවෙල - සිගේරා පාරේ පදිංචිකරුවෙක්.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();