ඊයේ පැවති ක්‍රිකට් තරගයේ විශේෂම දේ වුණේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පළමු වතාවට ඉන්දීය කණ්ඩායමට සහය දැක්වීම. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට 25,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා ඉන්දීය කණ්ඩායමට සහය දැක්වීමට.
ප්‍රේක්ෂකයෝ ඔයාලට සහය දැක්වුයේ නෑ නේද ?
“එකට කමක් නෑ. පිට තැනක ක්‍රීඩා කරනකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රේක්ෂකාගාරයේ සහයෝගය. අපි ඒ ගැන අවධානය යොමු කළේ නෑ. අපි අවධානය දුන්නේ පිටිය ගැන. ඔව් හැබැයි ඔවුන් අපට සහය දැක්වුවා නම් හොඳ දෙයක් වෙන්න තිබුණා. එක වුණේ නෑ කියලා අපි දුක් වෙන්නේ නෑ. අනික මිනිස්සු ගොඩක් මට දැන් ආදරෙ කරන්නෙත් නෑඅපිට වැදගත් වුණේ හොඳට ක්‍රීඩා කරන්න අපි එක කළා.”
ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න හිතලා කියලා ආරංචියක් ආව?
ඔව් ඒක ඇත්ත මං ක්‍රිය්වලින් ඈත් වෙලා වෙන දෙයක් කරන්න හිතනවා බලමු හරියයිද කියලා කොහොම අයින් උනත් බංගලාදේශයට මගෙ ආදරය හැමදාමත් තියනවා මොකද ඒ මගෙ රට.
from Gossip Lanka News & Video http://ift.tt/2G5cl2Z
via internet

0 Comments