ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අතින් හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරන නවම් මහා පෙරහරේ දෙවන දිනය වූ ඊයේ (01) වීථි සංචාරය කිරීමට පෙර ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අතින් හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු. ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පෙරහර සංවිධාන කෙරෙන අතර ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද මේ අවස්ථාවට එක්විය.
ඡායාරූපය - සුලෝචන ගමගේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments