බේරේවැව ඉස්සරහ දෙරණේ සචිනි දැම්ම ඇඟ හිරි වැටෙන ඩාන්ස් එකක්
ජනප්‍රිය නිවේදිකා සචිනි නිපුන්සලා මේ වෙද්දි නිවේදිකාවක් විදිහට විතරක්ම නෙමෙයි නර්ථන ශිල්පිණියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.
පසුගිය දිනවල ඇය කරපු cover video කිහිපයක්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.
මේ අතර ඇය තවත් අපූරු නර්ථනයක් සිදු කර තිබෙනවා. මෙය හින්දි ගීතියකට නිර්මාණය කර ඇති අතර මෙය පටිගත කර තිබෙන්නේ බේරේ වැව ඉදිරිපිටයි.
එම වීඩියෝව පහතින්…
from Gossip Lanka News & Video http://ift.tt/2pxyAVK
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments