Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය කථානායකට බාරදෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාස භංග යෝජනාවක් අද (21) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කථානායකතුමන් වෙත භාර දී ඇත.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();