Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අම්මාගේ චරිතය මධුරි රඟපානවාට දුව සතුටෙන්

 අභිෂේක් වර්මා ගේ සිනමා පටයේ ශ්‍රී දේවි රඟපෑමට සිටි චරිතය සඳහා මධුරි ඩික්සිත් තෝරා ගැනීම පිළිබඳව ඉතාමත් සතුටු වන බව ශ්‍රී දේවි ගේ දියණියක වන ජාන්වී කපූර් පවසන්නීය.

අභිෂේක් වර්මා ගේ මීළඟ සිනමා පටය තම මවගේ හදවතට වඩාත් සමීප එකක් බව පවසන ජාන්වී තම පියාත් සොයුරිය කුෂීත්, එම ලස්සන චිත්‍රපටයේ රඟපෑම පිළිබඳව මධුරි ඩික්සිත්ට ස්තූතිවන්ත වන බව ටිවිටර් සටහනක් තබමින් සඳහන් කරයි. ඇය ඒ සටහන සමග ශ්‍රී දේවි සහ මධුරි ගේ සුන්දර ඡායාරූපයක් ද එක්කර තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();