Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවක් ආදරය කරන ඒත් රුවින් නොදැක්ක පැස්බරාගේ සුන්දර ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ

ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ හඬ පෞරුෂයන් කිහිපයක් මෑතකාලීන ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙනවා. ඒ අතර කාලයක්  “පැස්බරාට” හඬ මුසු කළ ඇගේ හඬ ඔබ කව්රුත් හොඳින් හඳුනනවා ඇති. ඇය නමින් දිස්නා මුනසිංහ.

උදෑන රේඩියෝ වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඇගේ කටහඬට ඇසුණු සැනින් ඇය කව්දැයි හඳුනා ගැනීම ඔබට අපහසු නොවන්නට ඇති. ඒතරමටම ඇයව ඔබට හුරුපුරුදුයි.

රැවින් ඇය කව්දැයි නොහැදිනුවත් ඇගේ හඬට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා.

මේ ඔබ හඬින් දන්න රුවින් නොදුටු ඇයයි…

1

2

3 4 8

4

 



from Gossip Lanka News & Video http://ift.tt/2pqieOI
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();