Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති හෙට පාකිස්ථානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෙදින නිල සංචාරයක් සඳහා හෙට (22) පකිස්ථානය බලා යාමට නියමිතව බව වාර්තාවේ.
 
පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ආරාධනාවකට අනුව ලබන (24) වනදා දක්වා ජනාධිපතිවරයා එරට සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.
 
සංචාරය තුළදී ජනාධිපතිවරයා පකිස්ථාන ජාතික දිනයට සහභාගී වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබේ.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();