Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොවක් මවිතයට පත් කල ලොව විශාලතම බෞද්ධ ජනපදය ගැන බෞද්ධ ඔබ දැනගත යුතුම දේ

බෞද්ධයෝ ලොව පුරා වෙසෙති. කෙසේ වුවත් ඉන් අඩුම වර්ධනයක් සහිත ආගමික පිරිස බෞද්ධයන් බව පසුගියදා ඩේලි මේල් පුවත්පත වාර්තා කෙරින. ඒ වගේම දැනට වැඩිම වේගයකින් වර්ධනය වන ආගමික පිරිස වන්නේ ඉස්ලාම් භක්තිකයන් බවත් 2070 දී ලොබ බහුතර ආගම වන්නේ එය බවත් සමීක්ෂණයකදී හෙළි විය. ඉදින් මේ කරුණු කාරනා අතරින් ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය නිර්මාණය කිරීමෙහි ලා චීනය සමත් වෙලා තිබෙනවා.

ලොවක් මවිතයට පත් කල ලොව විශාලතම බෞද්ධ ජනපදය
චීනයේ ලොරන්ගා නිම්නයේ පිහිටි මෙම ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය බෞද්ධයන් වශයෙන් අපටත් පහන් සංවේගය උපදවන දසුනක් වනු නොඅනුමානයි.චීනයේ ලොරන්ගා නිම්නයේ පිහිටි මෙම ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය බෞද්ධයන් වශයෙන් අපටත් පහන් සංවේගය උපදවන දසුනක් වනු නොඅනුමානයි.වීඩියෝව පහලින් බලන්න



from Gossip Lanka News & Video http://ift.tt/2G5AhmS
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();